Site icon Gossip Kade

ලක් අම්මා නිවසින් අතුරුදහන්! පොලිසිය පසුපස!!

පුද්ගලයෙකු රට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි දමිතා අභයරත්න මහත්මිය හා ඇගේ සැමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අසමත්ව ඇත.පසුගිය 27 වැනිදා ඔවුන්ගේ බොරලැස්ගමුව පැපිලියාන පිහිටි නිවසට පොලිස් නිලධාරින් ගියද එ් වන විටත් ඔවුන් දෙදෙනා එම නිවසෙන් පලා ගොස් තිබිණ.කොරියාවට පුද්ගලයෙකු යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇතැයි ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණ විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගම ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයුයවමින් සිටී.

Exit mobile version