Site icon Gossip Kade

රනිල් ලගට ගිය පොහොට්ටුවන් තුනට කැඩෙයි

ගෑස් සිලින්ඩරේ තුනට කැඩෙයි.පොහොට්ටුව හැරගොස් ගෑස් සිලින්ඩරයට සහාය පලකල මන්ත්‍රීවරුන් පිල් තුනකට බෙදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.සමහර පිරිස් මව්බිම ජනතා පක්ෂයෙන් තරග කිරීමට කැමැත්ත පළකර ඇති අතර රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාද දිලිත් ජයවීර සමග සන්ධානගත වීමට නියමිතය.තවද කංචන විජේසේකර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.මේ අතර තවත් සමහරු වෙනත් පක්ෂ වලට නොගොස් ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීමට නියමිතය.මේ අතර පොහොට්ටුව හැරගිය චෝදනාවන් ඇති මන්ත්‍රීවරුන් නැවත පොහොට්ටුවට බදවා නොගන්නා බව දැනුම් දී ඇත.

Exit mobile version