Site icon Gossip Kade

මුහුදුබඩ මාර්ගයේ අදත් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාද වී ධාවනය සිදුව ඇති බවය.

Exit mobile version