Site icon Gossip Kade

මැතිවරණ කොමිසම හිරවෙයි.. පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයි..

පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභා විසින් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version