Site icon Gossip Kade

මැතිවරණ කොමිසම බදාදා ජනාධිපතිවරණය ප්‍රකාශයට‌ පත් කරනවා! පැය 24ක් ඇතුළත පොහොට්ටුව අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවා!

මැතිවරණ කොමිසම ලබන බදාදා දිනයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පැය 24ක් ඇතුළත පොහොට්ටුව තම පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

Exit mobile version