Site icon Gossip Kade

මා ජනාධිපති වූ වහාම හරක්ට උලා කන්න තෘණ භූමි ලබා දෙනවා!

මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ බිම්ද තම පාලන කලය තුළදී ලබාදෙන බවද හෙතෙම කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මඩකලපුව ප්‍රදේශයේදී සක්වල වැඩසටහනක් අමතමිනි.

Exit mobile version