Site icon Gossip Kade

මහින්ද-බැසිල්-රෝහිත-සාගර රනිල්ව හමුවෙන්න යනවා! තීරණාත්මක සාකච්ඡාවක්!

අද දින පොහොට්ටුවේ ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම හමුවට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම් සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් පොහොට්ටුව පැත්තෙන් එක්වීමට නියමිතව ඇති බව පැවසේ.

මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කතාබහක් දෙපාර්ශවය අතර සිදුවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

Exit mobile version