Site icon Gossip Kade

බදියුදීන් තීන්දුව ගනී..

මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ගැනීමට තීරණය කර බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

එහි නායක පාර්ලිමේන්තු මංත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර සිටියේ පක්ෂයේ උත්තරීතර සභාව රැස්වී එම තීරණය ගත් බවයි.

එලෙස සහයෝගය දෙන අපේක්ෂකයා ජයග්‍රහණය කරමීට රට පුරා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසීය

Exit mobile version