කංචන විජේසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු අපේක්ෂකයා විය යුතු බව ප්‍රකාශ කළද බහුතරයත් එම මතයේ නොමැති බව නාමල් රාජපක්ෂ මහතා කීය.
පක්ෂය නියම වෙලාවට බහුතර මතය ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.