Site icon Gossip Kade

පොහොට්ටුවෙන් වෙන් වී ගිය මංත්‍රීලා ගුටි කයි!

රනිල්ට සහයෝගය දක්වන පොහොට්ටු මංත්‍රීලා ගුටි බැට හුවමාරුවක..ඊයේ (05) බත්තරමුල්ල සුප්‍රසිද්ධ හෝටලයක් තුල සිදුවුන ගුටිබැට හුවමාරුවක් පිළිබඳ තොරතුරක් අද පාර්ලිමේන්තුවේ රැස්වූ මංත්‍රීවරුන් සියලු දෙනාගේ ප්‍රධන මතෘකාව වී තිබේ.

සිද්ධිය මෙසේය,ඊයේ දිනයේ බත්තරමුල්ල ප්‍රදේශයේ නම ගිය හෝටලයක් තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පලකරන පොදුජන පෙරමුණේ මංත්‍රීවරුන් පිරිසක් හොඳහැටි මදුවිත සප්පායම් කරමින් ඉදිරි දේශපාලන අනාගතය ගැන සාකාච්ඡා කරමින් සිටිහය.මැදියම් රැයවනතෙක් ඇදී ගිය මෙම සාදය නිසා පොළොන්නරු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මංත්‍රී ජගත් සමරවික්‍රම හා මධුර විතානගේ එලියට පැමිණ ඇත.අනුරාධපුර මන්ත්‍රී මුතුකුමාරණ කැටුව ආ රියදුරු සිටියේ දඩි කෝපයකිනි, එහිදී එම රියදුරු විසින් “තමුසෙලා නම් කනවා බොනවා අපිට හරියට නිදාගන්නවත් නෑ,ගෙදරයක යන්නත් නෑ” කියමින් දැඩි ලෙස අදාල මන්ත්‍රිවරුන්ට බැන වැදී ඇත, ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා රියදුරු හට පහර දීමට යෑම්මේදී රියදුරුගේ පහරින් අදාල මංත්‍රීවරයා බිම ඇඳවැටී ඇත,එම ස්ථානය පැමිණි පදමට මත් වී සිටි ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා සුපුරුදු පරිදි පිස්තෝලය ඇද පිස්තෝල සෙල්ලමට අවතීර්ණ වීමේදී අධික බීමත්කම නිසා මන්ත්‍රීවරයාගේ තුවක්කුවද බිම ඇදවැටී ඇත,මදුර විතානගේ මංත්‍රීවරයාද අදාල ස්තානයට පැමිණියේ “මට වඩා චණ්ඩි කොහෙද මම තමා කෝට්ටේ චණ්ඩියා”යනුවෙන් රියදුරුගේ ඇගට ගොඩවන්නට විය.,මදුර විතානගේ මන්ත්‍රිදරයාද රියදුරු හා පැටලී තිබිණි. ,මහින්දානන්ද මන්ත්‍රීවරයාද ගැටුම සමථයකට පත්කිරීමට යාමේදී ඔහුද බිම ඇද වැටී ඇත.

Exit mobile version