Site icon Gossip Kade

පොලිස්පති ගැටළුවෙන් ඡන්දයත් කල් යයි?

නිත්‍ය පොලිස්පති නොමැතිකමින් මැතිවරණය කල්යන ලකුණු

මේ වනවිට පොලිස්පතිධුරය හිස්ව පවතියි.නිත්‍ය පොලිස්පති කෙනෙකු සිටියදී වැඩබලන පොලිස්පතිවරයකු සමග මැතිවරණය පැවැත්විය නොහැකි බව ආණ්ඩුව පාර්ශවයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආරංචිමාර්ග පවසයි.විශේෂයෙන්ම මැතිවරණයක් පැවැත්වීමේදී පොලිසියට විශේෂ රාජකාරියක් පැවරෙන අතර මැතිවරණයක් පැවැත්වීමේදී එය අත්‍යවශ්‍ය ආයතනයකි.එබැවින් නිත්‍ය පොලිස්පතිවරයකු නොමැතිව වැඩබලන පොලිස්පතිවරයකු යටතේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව පෙන්වා දී ඇත.

Exit mobile version