Site icon Gossip Kade

පොලිස්පති ගැටලුවට නීතිපති මැදිහත්වේ…

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරි තත්වය සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ආරම්භ කර ඇතිබව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සිව්පුද්ගල විශේෂඥ කණ්ඩායමක් විසිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උපදෙස් ඉල්ලා යොමුකර ලිපියක් සලකා බලමින්, අදාළ කරුණු අධ්‍යනය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කරුණු අධ්‍යනය කිරීමෙන් පසු අදාළ උපදෙස් කතානායකවරයා වෙත කඩිනමින් දැනුම් දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version