Site icon Gossip Kade

ප්‍රසන්නලා ගම්පහදී රනිල් එන්න ඕන කියලා යෝජනා සම්මත කරගනිද්දී පොහොට්ටුව කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය තියයි! නාමල්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමට ගම්පහ පොහොට්ටු මැතිඇමැතිවරුත් ඇවිත්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසන සම්මේලනය අද පැවැත්විණ.

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට මැතිඇමැතිවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version