Site icon Gossip Kade

පහළ ගිය ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

Exit mobile version