Site icon Gossip Kade

පක්‍ෂය අතහැර අනිත් ඔක්කොම ගියත් සජිත් ඉන්නවා..- චමින්ද විජේසිරි

සමගි ජන බලවේගයෙන් කවුරුන් ඉවත් වුවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය හැරදා නොයන බවත් තනියම හෝ පක්ෂයේ සිටිනා බවත් එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පවසයි.

තලතා අතුකෝරල වැනි හම්පඩ නායකයන්ට සිරිකොතටම වී සිටිය හැකි යයිද පැවසූ ඔහු ඇය මන්ත්‍රී ධූරයෙන් හා පක්ෂයෙන් ඉවත් යාම පිළිබඳව සතුටු වන බවද කියා සිටියේය.

තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් සමගි ජන බලවේගය සාමාජිකත්වයත් අත්හැර යාම යාමෙන් පසු ඔහු මාධ්‍ය වෙත මේ බව පැවසුවේය.

Exit mobile version