Site icon Gossip Kade

නීති විරෝධීව චීනයෙන් ගෙන් වූ නිමි ඇඳුම් බහාලුම් 19ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස චීනයේ සිට මෙරටට ගෙන්වු නිමි ඇඳුම් බහාලුම් 19ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් ලබාදි ඇති වරප්‍රසාද අවභාවිත කරමින් සූක්ෂම ලෙස මෙවැනි ජාවාරම් සිදුවන බවටයි හෙළිව තිබෙන්නේ.

ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පවසනවා

Exit mobile version