Site icon Gossip Kade

නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම සමානාත්මතාවය භාජනය වන ආණ්ඩුවක් ඇති කරන බව අනුර ජපානෙදී කියයි

කෙසේවෙතත් නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම සමානාත්මතාවය භාජනය වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එවැනි ආණ්ඩුවක් බිහිකර හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.

Exit mobile version