Site icon Gossip Kade

නිමවන වියළි කාළගුණය

පවතින වියලි කාලගුණයේ වෙනසක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඌව නැගෙනහිර උතුර පළාත්වල වැසි වාර කිහිපයක් හෙට දිනයේ ඇතිවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ, වයඹ, උතුරැ මැද පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.

Exit mobile version