Site icon Gossip Kade

නිමල් සිරිපාල කණ්ඩායම හිටියා වගේම ඉස්සරහටත් රනිල්ටම සපෝට් කරනවාලු!

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය පවසයි.

එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.” යනුවෙන් යැයි කියාය.

මෙම කණ්ඩායම ආරම්භයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ

Exit mobile version