Site icon Gossip Kade

නාමල් උතුරට

එළැඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හට සහයෝගය පලකරමින් උතුරු පළාතේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කිරීම පසුගියදා සිදු කරන ලදී.

ඒ අනුව වන්නි සහ මුලතිව් යන මැතිවරණ දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙසේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීම සිදු කරන ලදී.මේ අවස්ථාව සඳහා ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.

Exit mobile version