Site icon Gossip Kade

නාමල්ගේ බුද්ධි අංශ වාර්තාව!

නාමල්ගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ වාර්තාවකින් කියයි.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version