2020 අගෝස්තු 20 වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී තිබෙනවා.
නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් ගණන 167යි