ධම්මිකට මඩගහන්න මුද්‍රණය කල කෝටි ගානක පෝස්ටර් අපතේ යයි.ජනාධිපතිවරණයට ධම්මික පෙරේරා ඉදිරිපත් වනවා නම් ඔහුට මඩ ගැසීම සදහා පෝස්ටර් මිලියන විස්සක් මුද්‍රණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.කැසිනෝ ව්‍යාපාර සහ කුණු කන්ටේනර් ගැන කියමින් ධම්මිකට මඩ ගැසීම සදහා මෙම පෝස්ටර් මුද්‍රණය කර ඇත.ජනාධිපති අපේක්ෂයකු ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන නිසා මෙම පෝස්ටර් තොගය විනාශ කිරීමට තීරණය කර ඇත.
ධම්මිකට ගහන්න මුද්‍රණයකල කෝටි ගණනක පෝස්ටර් තොගයක් ඉවත් කිරීමට සිදුවෙයි
