Site icon Gossip Kade

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්!

ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Exit mobile version