Site icon Gossip Kade

ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ප‍්‍රමාණවත් නෑ

ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඡන්ද දායකයන් විසින් සැබෑ මහජන නියෝජිතයන් තෝරාපත්කර ගත යුතුය.

මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉල්ලා ඇති මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පැවසීය.

මැතිවරණ වියදම් වලින් වැඩිම වියදම තැපැල් දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලයට බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

Exit mobile version