Site icon Gossip Kade

චමුදිතට ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙයි! ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්!

චමුදිත සමරවික්‍රම මහතා සිදුකරන ප්‍රකාශවලට ඔහුට ඉදිරියේදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය..

ඒ මහතා කියා සිටියේ තමන් කරන සියලු ප්‍රකාශ සිතාබලා කරන ප්‍රකාශ බවකි.

Exit mobile version