Site icon Gossip Kade

චම්පිකගේ පැනීම නතර වුනේ මෙහෙමයි!

චම්පික සජිත්ට එක්වුණු හේතුව එලියටචම්පික රණවක රනිල් වික්‍රමසිංහගෙන් බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශය තමාට අවශ්‍ය බව දන්වා ඇත.තවද තම පක්ෂයට රුපියල් මිලියන 200ක් ලබා දෙන ලෙසටද ඉල්ලා ඇත නමුත් මෙහිදී රනිල් වික්‍රමසිංහ මෙම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.එම නිස චම්පික රණවක අද දින සමගි ජන බලවේගයට එක්වීමට නියමිතය.

Exit mobile version