Site icon Gossip Kade

ගමේ ඉන්න පොහොට්ටුකාරයන් දැන් මොනවද කියන්නේ? අපිට කියන්නේ මහින්ද මහත්තයා දාලා ගිය කිසිම කෙනෙකුට අපි ඡන්දේ දෙන්නේ නෑ කියලා! දැන් රනිල් ගාවට පැනපු ගමේ බඩු ටික සද්ද නෑ! VIDEO

මහින්ද රාජපක්ෂ මහතා අත්හැර ගිය කිසිවකුටත් ගමේ පොහොට්ටු ඡන්දදායකයන් ඡන්දය ලබා නොදෙන බව ඩී. වීරසිංහ මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ දැන් ජනාධිපතිවරයා සමීපයට ගිය පොහොට්ටු නායකයන් ගමේ නිහඩව සිටින බවකි.

https://fb.watch/ubFut8OgXd/

Exit mobile version