Site icon Gossip Kade

කෝටි 2ක මෝටර් රථයක් අයථා පරිහරණය ෆවුසිට බරපතල වැඩ සහිතව අත්හිටවූ සිර දඩුවම්

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර එය වසර දහයකට අත්හිටුවා තිබේ.

අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත

Exit mobile version