Site icon Gossip Kade

කමිඳු සහ ප්‍රභාත් ICC සම්මානයකට නිර්දේශ වෙයි

2024 සැප්තැම්බර් මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී තිබේ.

ඒ ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබේ

Exit mobile version