Site icon Gossip Kade

කංජිපානි හා ලොකු පැටී අත්අඩංගුවට ගනී…

පාතාල නායක කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

අතුරුගිරියේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස මොවුනට චෝදනා එල්ල වෙයි.

Exit mobile version