Site icon Gossip Kade

ඊශ්‍රායලයට අද ගහනවා..

ඊශ්‍රායලයේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කරමින් ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද දිනය ඇතුළත ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ඇමරිකාව අනතුරු අඟවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සම්බන්ධයෙන් G7 රටවල් සමගත් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව ඇමෙරිකන්ණු රාජ්‍ය ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී ඇමරිකාව ඊශ්‍රායලයට සහාය දක්වන බව ඇමරිකානු ජනාධිපතිවරයාද සඳහන් කර තිබේ.

Exit mobile version