Site icon Gossip Kade

ඉක්මනින් ඇප තියන්නැයි මැ.කො. දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

කල් වේලා ඇති ව ඇප මුදල් තැන්පත් කිරීමෙන් අවසන් මොහොතේ ඇති විය හැකි තදබදය වළක්වා ගත හැකිය.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍ය්හාන 12.00න් අවසන් වීමට නියමිතයි.

– නාගොඩ සුමන උදයන්ත

Exit mobile version