Site icon Gossip Kade

ආපදාවට පත්වූවන්ට වහාම සහන දීමට කටයුතු කරන්න! නාමල් ආසන සංවිධායකවරුන්ට දැනුම් දෙයි!

නාමල්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දීමක්.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත වහාම සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියයළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට හා ග්‍රාමීය නායකයින්ට දැනුම් දී ඇත.

විපතට පත් වූවන්ට සහන සැලසීමට සහ අවශ්‍යතා ඇති අපගේ ජනතාවට සහන සැලසීමට කටුයුතු කිරීමට පෙරට එනලෙස සිය පක්ෂ සාමාජිකයින්ටද නාමල් රාජපක්ෂ ආරාධනා කර ඇත.

Exit mobile version