Site icon Gossip Kade

අධිවේගී පිවිසුම අසළ මළ සිරුරක්

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී (01) දින දහවල් මළ සිරුරක් සොයාගත් බව හෝමාගම පොලිසිය ප්‍රකාශ කර සිටිනවා .

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් සොයා ගෙන නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ .

සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .

Exit mobile version