Site icon Gossip Kade

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තහනම් කෙරේ…

රාජ්‍ය සංස්ථා විවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන ලෙස දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

අදාළ ආයතන වල ප්‍රධානින්ට කිසිදු වෘත්තීමය තීන්දුවක් නොගන්නා ලෙස දැනුම් දී ඇතිබව පැවසීය.

මේ වනවිට ඇතැම් ආයතන වලට නව සභාපතිවරුන් පත්කර තිබේ.

සෙසු ආයතන වලට විෂය භාර අමාත්‍යවරුන් විසින් සුදුසු ප්‍රධානීන් පත්කරනු ඇතිබව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Exit mobile version