Site icon Gossip Kade

රනිල් ඉල්ලනවා කියපු ‘හදවත’ ලයිස්තුවේ නෑ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ‘හදවත’ ලකුණින් තරග වැදීමට සූදානමින් සිටියද එම සලකුණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර නොමැති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.s

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක ‌මහතා මේ බව මාධ්‍ය වෙත අනාවරණය කොට ඇත.

ඒ අනුව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් මේ වනවිට මැතිවරණ කොමිසමට දැනුම් දීමට සූදානමින් සිටින්නේ සියලුම අපේක්ෂකයන්ට සාධාරණයක් වන පරිදි ඡන්ද සලකුණු කුසපත් ඇදීමකින් පසු ලබා දෙන ලෙසටය.

Exit mobile version