Site icon Gossip Kade

රජයේ මුද්‍රණාලයේ සේවක හිඟයක්…

මුද්‍රණාලයේ සේවක හිඟයක් පැවතියද ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු මුද්‍රණ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකරන බව රජයේ මුද්‍රණාලයේ පොදුජන පෙරමුණු ශාඛාවේ සභාපති නිහාල් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මුද්‍රණ සමිති සංගමයේ සභාපති නුවන් බුද්ධික මහතා මෙලෙස අදහස් දැක්විය.

Exit mobile version