Site icon Gossip Kade

බොරතෙල් මිල සතියක් තුල 10%කින් ඉහලට

මැද පෙරදිග ඇති වී තිබෙන යුද ආතතිය මැත ගතවූ සතියේ පමණක් බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇත.

මැද පෙරදිග ගැටුම් වර්ධනය වීම මත ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වීමේ බරපතළ අවදානමක් මතුව ඇති අතර එනිසා බොර තෙල් මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති විදෙස් මාධ්‍ය පවසයි.

ගැටුම් තවත් වර්ධනය වුවහොත් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයටද බාධා එල්ල වීමේ අවදානමක්ද ඇත.

Exit mobile version