Site icon Gossip Kade

බැසිල්-නාමල් වැඩ පටන් ගනී! පොහොට්ටුවේ හයිය පක්ෂ මූලස්ථානයට අරන් එයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් ගෙන්වා පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සහ මැතිවරණ කටයුතු දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොහොට්ටුවේ ප්‍රධානීන් කටයුතු කොට ඇත.

මෙම අවස්ථාව සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමා, පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පක්ෂයේ ජාතික කැඳවුම්කරු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියහ.

Exit mobile version