Site icon Gossip Kade

පොලිස්පතිගේ ප්‍රශ්නය නිසා ජනාධිපතිවරණය තියන්න බැරි වුණත් මේ ජනාධිපතිට නොවැම්බර් 17 ඉඳන් විනාඩි 5ක්වත් බලයේ ඉන්න බෑ! මීට පෙර 1998දී මාක් ප්‍රනාන්දු විනිසුරු දීපු තීන්දුවක් තියෙනවා!

ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වුවද වත්මන් ජනාධිපතිවරයාට නොවැම්බර් 17 සිට විනාඩි 5ක්වත් බලයේ සිටිය නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි තත්ත්වක් සම්බන්ධයෙන් 1998දී මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් නඩු තීන්දුවක්ද පවතින බවකි.

Exit mobile version