ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වුවද වත්මන් ජනාධිපතිවරයාට නොවැම්බර් 17 සිට විනාඩි 5ක්වත් බලයේ සිටිය නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙවැනි තත්ත්වක් සම්බන්ධයෙන් 1998දී මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් නඩු තීන්දුවක්ද පවතින බවකි.