Site icon Gossip Kade

පාන් බනිස් මිල හෙට අඩු කරයි..

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිළ අඩුකිරීම සම්බන්ධයෙන් සිකුරාදා (26) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

විදුලි බිල හා ගෑස් මිළ අඩුවුවද තිරිගු පිටි මිල මෙතෙක් අඩුවී නොමැති බව පැවසීය.

ඒ හේතුවෙන් තිරිඟු පිටි මිළ අඩුකරන ලෙස පිට සමාගම් වලින් ඉල්ලීමක් කර බව පැවසීය.

Exit mobile version