Site icon Gossip Kade

ප‍්‍රබල ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි.. ඉන්දියාව තරගාවලි පරාජයක අවදානමේ..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 09කට ලකුණු 240 ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ඉන්දීය පිලට සියළු දෙනා දැවී ලබා ගත වුයේ ලකුණු 208ක් පමණි.

තරඟාවලියේ මුල් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ඒ හේතුවෙන් ඉදිරි තරඟය තීරණයේ කුමක් වුවත් මෙම තරගාවලියෙන් ශ‍්‍රී ලංකාව පරාජය වීමේ කිසිදු අවදානමක් නැති අතර ඉන්දීය කණ්ඩායම තරගාවලි පරාජයක අවදානමක් පවතී.

Exit mobile version