පහළ ගිය ඩොලරය

0
12

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.50ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.297.50ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.290.00ක් සහ විකුණුම් මිල රු.298.00ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.50ක් වන අතර විකුණුම් මිල රු.296.50ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.25ක් බවත් විකුණුම් මිල රු.296.75ක් බවටත් දැක්වෙනවා.
  • එන්.ඩී.බී. බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.50ක් සහ විකුණුම් මිල රු.297.50ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.291.00ක් ලෙසත් විකුණුම් මිල රු.296.10ක් ලෙසටත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here