Site icon Gossip Kade

දිනේෂ් පොහොට්ටුව හැර යයි.. ජනපති සමග එක්වේ..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.

(01) පස්වරුවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත

Exit mobile version