දක්ෂිණ අධිවේගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක් EDITOR 9 months ago දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ, සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.