Site icon Gossip Kade

ගිය ආණ්ඩුව හරියට පොල් වගා කරලා නෑ..

මේ දිනවල හදිසියේ පොල් හිඟයක් ඇතිවී තිබෙන බවට ඇතැමුන් පවසන්නේ පොල් හිඟය හැදුවේ තමන් සේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ පසුගිය රජය සමයන්හි පොල් වගාව නිසි ලෙස සිදු නොකිරීම නිසා බවද හෙතෙම කියා සිටී.ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක රැුළියක් කළුතර දී අමතමිනි.

Exit mobile version