පසුගියදා කොළඹ හෝටලයක පැවැති ජනාධිපතිවරයාට සහාය පළ කළ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට පොහොට්ටුවේ ඇතැමුන් සහභාගී වී ඇත්තේ කිසිවක් නොදැන බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ආරාධනා කළ විට මෙම හිටපු මන්ත්‍රීවරු එම හෝටලයට ගොස් ඇති බවය.