Site icon Gossip Kade

ක්ලබ් වසන්තගේ බිරිද යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගිය 08 වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ, ඊයේ (22) යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතිබව වාර්තා වෙනවා.

ඒ, ඇයගේ තත්ත්වය යළිත් තරමක් දුරට අයහපත් තත්ත්වයට පත්වීම හේතුවෙන් බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිදු වූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත නැමැත්තා මියගියා.

Exit mobile version